මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලීසිය සමග එක්වී අද (10) විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
ඒ, අධික වශයෙන් දුම පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහාය.
අප වාර්තාකරු සඳහන් කළේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත නගරයේදී සිදුකළ වැටලීමකදී අධික ලෙස දුම පිටවන වාහන 20ක් පමණ හඳුනාගෙන තිබූ බවය.