බොරතෙල් මිල පහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගියේය

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.20  ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 85.64 ලෙස සටහන් විය.

Leave a Reply

Your email address will not be published.