චීනයෙන් තරු පහේ විද්‍යුත් මෝටර් රථ

යුරෝපීය වෙළෙඳපොළ ජයගැනීම සඳහා චීනයේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයින් වැඩි ආරක්ෂාවක් සහිත තාක්ෂණයෙන් පරිපූර්ණ මෝටර් රථ නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. 

පසුගිය මාස කිහිපය තුළදී චීනයේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ මාදිලි කිහිපයක් “යුරෝපීය නව මෝටර් රථ තක්සේරු වැඩසටහන” යටතේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගැනීමට සමත්ව තිබේ.
  
සමහ චීන සමාගම් මේ වනවිටත් නෙත්දර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය සහ නොර්වේ වැනි රටවල සිය නිෂ්පාදන ප්‍රචලිත කිරීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.