OT ඉල්ලා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් වර්ජනයක

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

සේවක අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.