එක්දින සේවයෙන් පාස්පෝට් 3000 ක්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් දිනකට නිකුත්  කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  පැවසීය.

මීට පෙර දිනකදී එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළ බවත් සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ  සේවය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000 ක් අය කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.