නොවැම්බර් මාසයේ දී උද්ධමනය 61% ක් දක්වා පහළට

බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය නොවැම්බර් මාසයේදී 61% දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කරන  උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මෙරට ඉතිහාසයේ ඉහළ අගය වන  69.8% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදි  94.9% දක්වා ඉහළ ගොස් තිබූ  ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 73.7 % ක් වී ඇති බව ද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.