රේගුවට කොටුවූ දැවැන්ත රන් ජාවාරම

ඉතිහාසයේ දැවැන්තම රන් මගඩියක් රේගුවෙන් හෙළිකරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ එසේ සොයාගත් රන් භාණ්ඩ වන වටිනාකම රුපියල් මිලියන 400ක් බවය.

Leave a Reply

Your email address will not be published.