නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු අද (09) නුගෙගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී අදාළ නියෝගය ලබා දී ඇත.
එමෙන් සැකකරුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.