අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.
සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරු දෙදෙනෙකු විසින් එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.