වසන්ත මුදලිගේ ව අධිකරණයට රැගෙන එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එලෙස රැගෙන විත් ඇත්තේ, නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කිරීමටය.

එම නඩුව පසුව කැඳවීමට නියමිත අතර එහිදී වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියද නීතිපතිවරයාට විසින් අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.