විදුලිබල ඇමතිගේ විශේෂ මාධ්‍ය හමුව

ගල්අඟුරු ආනයන සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තබුනි.

එහිදි ඔහු පැවසුවේ ඇනවුම් කර තිබෙන ගල්අඟුරු රැගත් නෞකා 2ක් ජනවාරි මස 5 වැනිදා සහ ජනවාරි  9 වැනිදා දිවයිනට ලඟා වීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published.