16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ වතිකානයේදී ස්වර්ගස්ථ වී තිබේ.

95 වැනි වියේ පසුවූ හිටපු පාප් වහන්සේ වාතිකානයේ පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.