සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක්

ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා  කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ  පනතේ  හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් ඔහුට  පැවරී ඇති බලතල අනුවය.

Leave a Reply

Your email address will not be published.