ඕමානයේ සුරක්ෂා නිවාසයක සිටි කාන්තාවක් මරුට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published.