ඉරානය ද්විත්ව පුරවැසියාව ඝාතනය කරයි

බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ව ඝාතනය කිරීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබේ.

අලිරේසා අක්බාරි ව 2019දී ඉරාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ට ඔත්තු සැපයූ බවට චෝදනා කරමිනි.

පසුව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published.