මැතිවරණ කොමිසමට එල්ලවූ මරණ තර්ජන

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකර ඇති බව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.