ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි සභාපතිවරයා පැවසීය.
ඒ අනුව මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්.

© 2026 Srilankantribune . All Rights Reserved