ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශයේදී සිරදඬුවම්

ශ්‍රී ලාංකිකයින් 14කට ප්‍රංශ අධිකරණයක් මගින් දඬුවම් නියමකර තිබේ.

ඒ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙනි.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරම ට සම්බන්ධ බවය.

Leave a Reply

Your email address will not be published.