රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාවක්

ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල දෙමළ හා ඉංශ්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා තරග විභාගයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 

අමාත්‍යංශ්‍ය පැවසුවේ, දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පමණක් ඒ සඳහා අයදුම් කළ හැකි බවය.

2023 පෙබරවාරි 10 වනදා දක්වා ඊට අවස්ථාව හිමිවන අතර applications.doenets.lk/exams  යන වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්කිරීම් කළ හැකි බව දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.