මෛත්‍රීගේ සමාව පිළිනොගන්නා බව කතෝලික සභාව කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඇයද සිටියද එය පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඒ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.