මැතිවරණයට අපේක්ෂකයින් 80,000ක්

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ, මාර්තු 09 වනදා පැවැත්වෙන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බවය.

ලියාපදිංචි දේශපාලන පක්ෂ 80කින් සහ ස්වාධීන කණ්ඩායම් 329කින් ඔවුන් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

Leave a Reply

Your email address will not be published.