නිදහස් දිනයට සහභාගී වීම සඳහා ගමන් ගත් විශේෂ කාර්ය බළකායේ බස් තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
අද (02) උදෑසන 5.30ට පමණ ගාල්ල -කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ 9 දෙනෙක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.