උතුරේ ඉඩම් ඔප්පු බෙදාදෙයි

උතුරේ අවතැන් වූ පවුල් 197ක ඉඩම් ඔප්පු බෙදාදීම අද (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකර තිබේ.

ඒ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය.

එහිදී එම එක් එක් පවුලක් සඳහා රුපියල් 38,000ක වටිනාකමකින් යුත් චෙක් පත් බෙදාදීමක් ද සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.