උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව 

උතුරු නැගෙනහිර මහ ජාතිය දෙමළ ජනතාව බව  දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා පැවසීය.

තමා ඉල්ලන්නේ ෆෙඩරල්  බව පැවසූ මන්ත්‍රීවරයා  බලය බෙදීමට ඉන්දියාව එකඟ නැති  බවද  සඳහන් කළේය.

භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම හොඳ නැති බවත් සුදු ඇඳගෙන දේශපාලනය නොකරන්නැයි උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවත්    කළේය.

හින්දු පූජකවරුන් දේශපාලනය නොකරන බව  ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.