පිටකොටුව ඕල්කට් මාවත වැසේ

විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටය.

Leave a Reply

Your email address will not be published.