වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථකයි – සමන් රත්නප්‍රිය

එක්දින වැඩ වර්ජනයක් පවත්වන බව පවසමින් අද ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක වී ඇති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අදහස් දක්වමින් මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.