ලිට්‍රෝ ගෑස් මිල හෙට වෙනස් වෙයි

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (05) දිනයේදී සිදුවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බවද එම සමාගම සඳහන් කරයි.

මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.

Leave a Reply

Your email address will not be published.