රුපියල යළි නැගිටියි

රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහත ගොස් ඇත.

මහ බැංකුව විසින් අද(07) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.30 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල  335.75 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published.