තවත් බැලැස්ටික් මිසයිලයක්

උතුරු කොරියාව විසින් තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

දකුණු කොරියාව සහ අමෙරිකාව අතර සිදුකෙරෙන යුද අභ්‍යාස අතර වාරයේ එම මිසයිල අත්හදා බැලීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම යුද අභ්‍යාස දින 10ක් පුරා සිදුකිරීමට නියමිතව තිබේ.

මීට දින කිහිපයකට පෙර ද උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලීම් සිදුකරනු ලැබීය

Leave a Reply

Your email address will not be published.