නීතිඥ සංගමයෙන් ජනපති ට ලිපියක්

නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී එම පත් කිරීමේ ක්‍රමවේදය ගැන මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට මේ බව අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.