සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් අද (21) මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලිය පහත දැමීම සහ ලීසිං වාරික සඳහා සහනදීම යන ඉල්ලීම් ඔවුන් ඉදිරිපත් කළේය.
ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි