වී මිලදී ගැනීමට අතිරේකව බිලියන 03ක්

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අතිරේකව රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිටත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කර ඇත.

ඒ අනුව මහ කන්නයේ වී ඇස්වැන්න මිල දී ගැනීම සඳහා වෙන් කර ඇති මුලු මුදල රුපියල් බිලියන 13කි.

Leave a Reply

Your email address will not be published.