අද (04) දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසයි. ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය. එම සාක්ච්ඡාවට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පැවසුවේ ආණ්ඩුව තම ඉල්ලීම්වලට සවන් නොදුනහොත් වැඩ වර්ජනවලින් පිළිතුරු ලබාදීමට සූදානම් බවයි.
2023-04-04