තරුණයෙකුගේ සිරුරක් වළදමා තිබියදී සොයාගැනේ

වගා භූමියක වළදමා තිබූ තරුණයෙකුගේ‍ මළසිරුරක් ඇල්පිටිය, දිවිතුරවත්ත ඇඹිලිකන්ද ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ.

එසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය දිවිතුරවත්ත පදිංචිව සිටි චන්ද්‍ර කුමාර සරත් නමැති තරුණයෙකි.

එම තරුණයා මිතුරන් පිරිසක් සමග නිවෙසින් බැහැරට ගොස් දින දෙකක පමණ සිට අතුරුදන්ව සිට ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.