පොහොට්ටුවේ වෙනසක් ගැන ඉඟියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේ දී ශක්තිමත් නායකයෙක් නායකත්වය ලබා දෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව මෙම වෙනස සිදුවන බවය.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් පෙනී සිටින පිරිසක් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.