මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 133 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියන්මාර රජයේ මානව හිමිකම් අමාත්‍ය Aung Myo Min උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කර ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයින් අතර ළමුන් ද සිටින බවය.