පාස්කු ප්‍රහාරයයේ ජනාධිපති කොමිසම් සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දෙයි.

ඒ ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතවය.

එම වාර්තාවේ පිටපතක් අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published.