නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කා කොටුවෙයි

කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට යමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙකි

Leave a Reply

Your email address will not be published.