ඇමති ආරක්ෂකගෙන් ඇමතිට වෙඩි – උගන්ඩාවේ සිදුවීමක්

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලා ඔහුගේ නිවස තුළදීම වෙඩිතබා මරණයට පත්කර තිබුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහුට වෙඩි තැබූ හමුදා සෙබළා ව වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බව සඳහන් වෙයි

Leave a Reply

Your email address will not be published.