ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් සිය බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.
ඇයගේ සිරුර අද (4) උදේ නිවස තුළ තිබී සොයා ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවකි.
එම කාන්තාවගේ සැමියා නිවස තුළදීම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි