ජනතාවගේ අරගලය කිසිකෙනෙකුට නැති කරන්න බෑ – ජීවන්ත පීරිස් පියතුමා

ජනතා අරගලයේ අරමුණු විජයග්‍රහණය කිරීමේ මාවත පිලිබඳ සහ අරගලයට සංවිධානාත්මකව එල්ල කරන ඊනියා අවලාද වලට පිලිතුරු දීම සඳහා ගෝල්ෆේස් අරගල ක්‍රියාකාරීන් විසින් අද (09) දින මරදාන සාමයික කේන්ද්‍රයේදි මාධ්‍ය හමුවක් පවත්වන ලදි

එහිදී ජීවන්ත පීරිස් පියතුමා මෙසේ අදහස් පල කරන ලදි

“මෙම වික්‍රමසිංහ ආණ්ඩුව ජනතා විරෝධී ලෙස බදු බර එලෙසම තිබියදි වෘත්තීය සමිති මුළුමනින්ම යටපත් කර ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් උල්ලංඝණය කර තිබෙනවා, අරගලය පුරවැසියන්ගේ දෙයක් නිසා ජනතාවගේ අරගලය කිසිකෙනෙකුට නැති කරන්න බෑ”

Leave a Reply

Your email address will not be published.