පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල යන දෙදෙනාම ඇප මත මුදාහැර තිබේ.
මාලිගාකන්ද සහ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ඔවුන් ඇප මත මුදාහැර ඇති අනාවරණය වේ.

© 2026 Srilankantribune . All Rights Reserved