පන්විලතැන්නේ පොලිස් වෙඩිතැබීමක්

ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ අද (21) උදෑසන පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා තිබේ.

මත්පැන් ජාවාරම් සිදුකෙරෙන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් නිවසක් වටලා මෙහෙයුමක් සිදුකරන අවස්ථාවේ දී සිදුවු වෙඩිතැබීමකින් අදාළ තරුණයා තුවාල ලබා ඇති බවය.

අදාළ තරුණයාගේ නිවසේ සිටි සුනඛයා ද වෙඩිවැදී මරණයට පත්ව ඇති බව අප වාර්තාකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published.