දුම්රියෙන් පාසල් යන ළමුන්ට විශේෂ දැනුම්දීමක්

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවය.

ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published.