රුපියලේ දැවැන්ත වෙනසක්

අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අදත් වෙනස් වී තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපීපෙනෙන අගයයකින් ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 318.99ක් වේ.

මෙය 2023 මැයි 16 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් සහ විකුණුම් මිල ගණන් වේ.

Leave a Reply

Your email address will not be published.