නීතිවිරෝධී ක්‍රියා 4ක් ගැන පොලීසියට තොරතුරු දීමට කෙටි දුරකථන අංකයක් 

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම දුරකථන අංකය වන්නේ 1997 ය.

එම කෙටි දුරකථන අංකය ඔස්සේ…
* විෂ මත්ද්‍රව්‍ය 
* සංවිධානාත්මක අපරාධ 
* මහා පරිමාණ පාරිසරික හානි 
* උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකිය.

Leave a Reply

Your email address will not be published.