Facebook Twitter WhatsApp Telegram ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04 දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කර තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.87 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 314.98 ලෙසත් සඳහන් වෙයි. Facebook Twitter WhatsApp Telegram 2023-07-04