බසයක් කොට ලීය පාලමෙන් පහළට වැටේ

කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මනම්පිටිය තොටලීය පාලමින් පෙරළීම නිසා කීප දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මතින් බසය ධාවනය වෙද්දී බසට පාලමෙන් පල්ලට පෙරළී ඇත.

අවට පිරිස් එකතුව බසයේ සිටි පිරිස බේරාගැනීමේ කටයුතු මේ වන විට සිදු කරයි.

තුවාල කරුවන් මේ වන විට රෝහලට රැගෙන යන බව පොලිසිය කියයි.

දැඩි අඳුරක් පැවැතීම නිසා තුවාලකරුවන් බේරා ගැනීම අපසු වි ඇත. 

Leave a Reply

Your email address will not be published.