අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය.
ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
හසිත් නවරත්න නම් 34 හැවිරිදි එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව පොලීසිය පැවසීය.
හසිත් නුවර ප්‍රදේශයේ පුද්ගලයෙකි.