දුනුමාල සරත් ව ඝාතනය කෙරේ

පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන දුනුමාල සරත් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ගලපිටමඩ, දුනුමාලවත්ත ප්‍රදේශයේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.